ගෘහස්ත කිලෝග්‍රෑම් 12.5 ක බරින් යුත් ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල වහාම ක්‍රියාත්මකවන පරිදි ඉහළ දැමීමට ලාෆ් ගෑස් සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 3510ක්.
මීට පෙර ගෑස් සිලින්ඩරයක් රුපියල් 2870 ක මිලකටයි.
ඒ අනුව ගෑස් සිලින්ඩරයක් රුපියල් 640කින් ඉහළ නංවා තිබීම විශේෂත්වයක්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට