මෙරට සිදුවන කොරෝනා මරණ පිළිබඳ දත්ත පිළිගත නොහැකි වතවරණක් නිර්මාණය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
නමුත් බිම් මට්ටමේ සිදුවන කොරෝනා මරණ, ප්‍රධාන සංඛ්‍යා දත්ත වාර්තාවන්ට එක් නොවන බව ද ඔහු සඳහන් කරනවා.
මිට අමතරව ඉන්දියානුවන් රැසක් මේ වන විට වෙනත් රටවලට පලා යන බවත් ඉන් බොහෝ දෙනෙකු මේ වන විටත් විවධ ක්‍රම උපකාරී කර ගනිමින් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන බවට තොරතුරු ලැබී ඇති බවත් පෙන්වා දෙන උපුල් රෝහණ මහතා මේ හේතුවෙන් මෙරට ජනතාවගේ ජිවිත ද බරපතළ අවදානමකට පත්ව ඇති බවද පෙන්නවා දෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට