Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දෙහිබාලේගේ බහුදින ධීවර යාත්‍රා 05ක් පොලිස් භාරයට

දික්වැල්ල ධීවර වරායේ තිබියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “දෙහි බාලේ”ට අයත් රුපියල් මිලියන 200ක් පමණ වටිනා බහුදින යාත්‍රා 05ක් නීතිවිරෝධී වත්කම් ⁣විමර්ශන කොට්ඨාසය විසින් භාරයට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

About The Author