දුම්රිය එන්ජින් රියදුරන්ගේ වෘත්තීය සමිතියක් අද (13) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය මේවන විට අවසන් කර තිබේ.
ඒ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දෙමටගොඩ පිහිටි ජලශක්ති ධාවනාගාරයේ පරිපාලනයේ අවිධිමත් තීරණයවලට එරෙහිව දුම්රිය එන්ජින් රියදුරන්ගේ වෘත්තීය සමිතියක් අද පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.
මේ හේතුවෙන් අද දින ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 5ක් ඇතුළු දුම්රිය 14ක් අවලංගු කර තිබුණි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට