Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දිව දෙකේ මහින්ද රටට ගිනි තියයි : සාමකාමී ජනතා අරගලයට ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කරයි : පොලිසිය ප්‍රසිද්ධියේ මැරයන්ට ආරක්ෂාව සපයයි

අරලිය ගහ මන්දිරය තුළ සිට ජනතාවට පහර දීමට සැලසුම් සකස් කර ක්‍රියාවට නංවයි

අරලිය ගහ මැදුරට රැස් වූ මැර කණ්ඩායමක් විසින් සාමකාමී අරගල පැවැත්වුණු අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා go ගමට සහ ගෝල්ෆේස්හි පැවැත්වුණු Gota Go ගමට ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.

ඒ සඳහා පොලිස් ආරක්ෂාව හිමිවීම විශේෂත්වයක්.

මැරයින් විසින් ප්‍රහාරය දියත් කරන තුරු සිට සියල්ල කඩා බිඳ දැමු පසු පොලිසිය විසින් අදාළ ප්‍රදේශ වලට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අයුරු ද දක්නට ලැබුණා.

About The Author