අහුංගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
මීට ටික වේලාවකට පෙර එම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේය.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇති බව සඳහන්ය.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට