ඉන්ධන පෝළිමක රැඳී සිටී සිටි තවත් පුද්ගලයකු අද පෙරවරුවේ මියගොස් තිබෙනවා.
මිය ගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් පෙට්‍රල් ලබාගැනීමට පෝලිම සිටි අයෙක්.
පොලිසිය සඳහන් කරන්නේ 70 හැවිරිදි එම පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බවයි.
මෙසේ මියගොස් ඇත්තේ මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ දිනයේදී ද මහනුවර – යටිනුවර ඉන්ධන පිරවුම්හලක භූමිතෙල් පෝළිමක දී පුද්ගලයෙකු මිය ගියා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට