ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අවසන් මොහොතේ පැමිණි නාවුක කඳවුරේ සෙබලෙකු අද කියන කතාව
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ අවසන් මොහොතට පෙර ඔහු අවසන් පැමිණි නාවුක කඳවුරේ කොමදෝරු කණිෂ්ක කුලරත්න මහතා විශේෂ අනාවරණයක් කර තිබෙනවා.
ඒ යුටියුබ් නාලිකාවක් සමග විශේෂ කතා බහකට එක් වෙමින්.
එමෙන්ම LTTE සංවිධානය සතුව පැවති නාවුක බලය පිළිබඳව ද සදහන් කරන කොමදෝරු කණිෂ්ක කුලරත්න මහතා පවසන්නේ විශේෂ මෝටාර් අවි තුනක් ඇතුළු ගිනිඅවි රැසකින් සමන්විතව LTTE සංවිධානය විසින්ම නිපදවූ බස් බෝට්ටු නමින් හැදින්වූ විශේෂ බෝට්ටු රැසක් ද ඔවුන් සතුව පැවති බවයි.
එම බෝට්ටු වලට මුහුණ දීමේදී සිදුවූ බිහිසුණු අත්දැකීම් රැසක් පිළිබඳව ද ඔහු මෙම සාකච්ඡාවේදී හෙළි කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !