ටජිකිස්තානයේ, චීන දේශසීමා ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
කෙසේවෙතත් අදාළ ප්‍රදේශය ජනතාවගෙන් තොර ප්‍රදේශයක් බව වාර්තා වේ.
භූකම්පනයෙන් විනාඩි 20කට පමණ පසු රිච්ටර් මාපාංක පහක පමණ පසු කම්පන තත්ත්වයක් ද වාර්තා වී තිබෙනවා.

අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට