Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තවත් අලි අනතුරක්

ගල්ගමුව සහ අඹන්පොල අතර දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී ඊයේ (27) රාත්‍රී 8.45ට පමණ අනතුරක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම අනතුරින් වනඅලියා ජීවිතක්ෂයට පත්ව ඇත.

About The Author