සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල තමන්ට එම පක්ෂයෙන් සිදු වූ කෙනෙහිලි කම් පිළිබඳ සුවිශේෂී අනාවරණයක් සිදුකර තිබෙනවා.
ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින්.
එහිදී ඇය සඳහන් කර තිබෙන්නේ තමන් පමණක් නොව පක්ෂයේ සිටින සියලුම ජ්‍යේෂ්ඨයින් බරපතල කනස්සල්ලකින් පසුවන බවයි.
පක්ෂ නායකයා කිසි ලෙසකින් ඇහුම්කන් නොදෙන්නෙකු බවත් මේ හේතුවෙන් දැඩි කළකිරීමක් ඇතිි වූ බවත් ඇය මෙහිදී සඳහන් කර තිබෙනවා.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය කාන්තාවක ලෙස තමන්ට හිමි වන්නේ නම් එය බාර ගැනීමට කිසිලෙසකින් පසුබට නොවන බවද ඇය මෙහිදී සඳහන් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?