Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තම දේපළ ආරක්ෂා කිරීම සඳහා චීන හමුදාව ලංකාවට : රහස් ගිවිසුමකින් අවසර දී ඇත්තේ යහපාලන ජනපති සිරිසේනයි

500 ක බල ඇණියක් දැනටත් ලංකාවේ : හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු පවසයි

චීනයේ ද පවරා දී ඇති මෙරට දේපළ ආරක්ෂා කිරීම සඳහා චීන හමුදා බලඇණියක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව හිටපු හමුදා නිලධාරියෙකු සහ මාධ්‍යවේදියකු කීර්ති රත්නායක මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ යහපාලන සමයේ මීට අදාල රහසිගත ගිවිසුමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් චීනයේ දී අත්සන් තබා ඇති බවයි.

කීර්ති රත්නායක මහතා මෙම කරුණු හෙළිකරනු ලැබුවේ Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

About The Author