වත්මන් ආණ්ඩුව වහාම GSP + සහනය රටට ලබාගැනීම සඳහා කටයුතු කළයුතුව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සනාදන් කරනවා.
රට ආර්ථික වශයෙන් කඩා වැටි බංගලාදේශයෙන් පවා ණය ලබා ගන්නා තැනට රට පත්ව ඇති මොහොතක GSP + සහනය ද රටට අහිමි වුවහොත් බරපතල අර්බුධ ගණනාවකට රටට සහ ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
එහි ප්‍රතිඵලය ලෙස ඩොලරය රුපියල් 300 ක් දක්වා ඉහළ අගයකට පත්වනු ඇති බවත් විශාල රැකියා සංඛ්‍යාවක් රටට අහිමිවනු ඇති බවත් පෙන්වා දෙනවා,


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට