Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඩීසල් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 250ට ජනතාවට දෙන්න පුළුවන් : මේ කරන්නේ වංචාවක් – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කෝප් කමිටුවට කියයි

පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් ආසන්න වශයෙන් රුපියල් 250 ක මිලකට අළෙවි කළ හැකි බවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කෝප් කමිටුවේදී ප්‍රකාශ කළා.

ඒ, මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි. 

එහිදී කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත්, එහි සාමාජිකයින් වන අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ඇතුලු එහි සාමාජිකයින් අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.

About The Author