Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඩීසල් අඩු කළාට බස් ගාස්තු අඩු වෙන්නේ නැහැ

ඩීසල් මිල පහළ දැමුනද බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.

බස් ගාස්තු පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීමට නම් ඩීසල් මිල සියයට 4කට වැඩි අගයකින් පහළ යායුතු බවත මෙයට පෙර අවස්ථා දෙකකදී ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි නොකළ හෙයින් මෙවර බස් ගාස්තුව වෙනසක් සිදු නොවන බවත් බස් සංගම් සඳහන් කරයි.

About The Author