සියල්ලට වන්දි ගෙවන්නේ ජනතාව බවත් පවසයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වර්තමානයේ පඹයෙකු බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසනවා.
නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ ඔලමොට්ටල කැබිනට් මණ්ඩලය සිටින්නේ වර්තමාන ආණ්ඩුවේ බවත් එහි සිටින්නේ හරක් රැලක් බවත් ඔහු පවසනවා.
අද ඇත්තේ ආර්ථික අර්බුදයයක් බවත් ආණ්ඩුව ඊට පිළියම් ලෙස කරන්නේ නො නවත්වා මුදල් අච්චු ගැසීම බවත් පවසන ඩිව් ගුණසේකර මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයද දැඩිව විවේචනය කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට