පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා ආරම්භ කළ පාගමන අප්‍රේල් 22 දින පස්වරුවේ ගාලුමුවදොරින් අවසන් කෙරුණා.
කටුවපිටිය දේවස්ථානය අසලින් ආරම්භ කළ කුරුසිය කර තබාගත් පා ගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණි අතර ඉන්පසු එතැන් සිට යළිත් ගාලුමුවදොර දක්වා පැමිණ යුක්තියේ පා ගමන අවසන් කළා.
මේ පාගමන සඳහා කළාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට