කොළඹ ජාතික රෝහල් කටයුතු 80% ක පමණ මට්ටමකින් ක්‍රියාත්මක වූ බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
හෙදියන්ගෙන් 99%ක් සේවයට වාර්තා කර ඇති බවත් බාහිර රෝගී අංශය හැර අනෙකුත් අංශ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබන බවත් නියෝජ්‍ය අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළැයි ජනාධිපති කාර්යාලය පවසයි .


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට