පසුගිය 13දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ අරගලකරුවකු වන ‘ඩනිස් අලි’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශගතවීමට ගුවන් යානයක රැඳී සිටියදී වීම විශේෂත්වයක්.
රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් එම අත්අඩංගුවට ගැනීමට අදාළ ගුවන් ගමන් තහනම හෝ වරෙන්තු නියෝගය පෙන්වන ලෙස පවසමින් ගුවන් මගීන් නොසන්සුන් වූ අයුරු ද මෙහිදී දක්නට ලැබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට