ඉදිරියේදී ජල බිල්පත් කෙටි පණිවුඩ ක්‍රමයට හෝ විද්‍යුත් තැපෑල් ක්‍රමය මගින් ලබා දීමට ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ.
මෙයට හේතු වී ඇත්තේ ජල බිල්පත් මුද්‍රණයට කඩදාසි හිඟයෙන් බලපෑම් ඇතිවීම බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට