කථානායකවරයාගේ අවසරයකින් තොරව කිසිදු මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රශ්න කිරීමට කිසිදු කොමිසකට බලයක් නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පිළිගත්තා.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හෝ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කමිටුවක ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බාහිර පාර්ශවයකට ප්‍රශ්න කිරීමක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සදහා කතානායකවරයාගේ සහ පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතු බව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සදහන්ව ඇති බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ ජන ජනාධිපති කොමිසමක් මගින් කෝප් කමිටු ක්‍රියාකාරිත්වය පිළිබද ප්‍රශ්න කිරීම සදහා කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා කැදවීම සම්බන්ධයෙන් අදහස් පල කරමින්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි