කවදාවත් බණ නොකියන දේශපාලකයන්ගේ පූජ වට්ටි පිළිගන්නා මහනායක හිමිවරු කියා තව පණිවිඩයක් දෙයි
පසුගිය දිනෙක පුත්තලම කල්පිටියේ පැවැති සුපිරි රථවාහන පෙළපාලිය සහ යතුරු පැදි පෙළපාලියට විරෝධය පළ කළ මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් හට ඩෑන් ප්‍රියසාද් නැමැත්තකු දුරකතන ඇමතුමක් ලබා දී උන්වහන්සේ සිදු කළ ක්‍රියාව වැරදි බව සදහන් කොට තිබෙනවා.
එහිදී උන්වහන්සේ තමන් කළේ ජනතාව තෙල් පෝලිම්වල සිටිද්දී සිදු කරන විනාශයට විරෝධය පෑමක් බවත්, ඊට මහනායක හිමිවරුන්ගේ අශිර්වාදය පවා හිමිවූ බවත්ය.
නමුත් එහිදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තා මහනායක හිමිවරුන්ටද දොස් පවරමින් මේ අයුරින්ම විපක්ෂය සංවිධානය කළ රජයට එරෙහි විරෝධතාවයන්ට එරෙහි නොවුයේ මන්දැයි ප්‍රශ්න කරන් අයුරුද අසන්නට ලැබෙනවා.
අදාළ ඇමතුම පහළින්..
© මුලාශ්‍රය – මව්රට
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?