ජනාධිපතිවරයා 26දා කැඳවා ඇති සර්වපාක්ෂික රැස්වීමට දෙමළ ප්රගතිශීලී සන්ධානය සහභාගී නොවන බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණයකට දිනයක් නියම කර තිබියදී මෙවැනි රැස්වීමක් කැඳවීම ඡන්දයට අනිසි බලපෑමක් වීම සහ ජාතික ප්රශ්නය උතුරට හා නැගෙනහිරට පමණක් තිබෙන එකක් නොවීම නිසා ඒ ගැන පමණක් කථා කිරීමට රැස්වීම අර්ථ විරහිත වීම යන කාරණා මත දෙමළ ප්රගතිශීලී සන්ධානය මෙම හමුව වර්ජනය කරන බවද ඒ මහතා කීවේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට