ජනපති රනිල් පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි : අති විශේෂ ගැසට් නිවේදනය මෙන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙනවා.
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇත්තේ නව සැසිවාරය අගෝස්තු මස 03 වන දා පෙරවරු 10 ට ආරම්භ වන බවයි.
අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට