පොදු ස්ථාන වල ඉන්නත් ජනතාවට තහනම්
පොදු ස්ථාන කිහිපයක රැඳී සිටීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, 2022 අප්‍රේල් මස 02 දා පස්වරු 06 සිට අප්‍රේල් මස 04 වනදා උදෑසන 06 දක්වා කිසිවෙකුටත් පොදු උද්‍යානයක, පොදු මාර්ගයක, පොදු ක්‍රීඩා භූමියක, දුම් රිය මාර්ගයක, මුහුදු වෙරළේ හෝ වෙනත් කිසිඳු පොදු භූමියක රැඳී සිටීම තහනම් වනවා.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට