මහින්ද ,නාමල් සහ චමල් ඡන්ද විමසීම මන්ත්‍රීවරුන් 14 දෙනෙකුට වැඩියෙන් ඡන්ද විමසීමට නොපැමිණෙනු ඇති බවට නිල නොවන තොරතුරු.
ඩලස්ට 99 යි , රනිල්ට 106යි , අනුරට 3 යි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් බොහෝ දුරට වැළකී සිටිනු ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
කෙසේවෙතත් හෙට උදැසන වන විට තත්වය තවදුරටත් වෙනස් විය හැකි වන්නේ මේ වන විටත් ස්ථාන කිහිපයක හෙට දිනයේ ඡන්ද විමසීමට අදාළ තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පැවැත්වෙමින් තිබීම හේතුවෙන්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට