හිටි හැටියේම රසායනික පොහොර භාවිතය නතර කර දමමින් කාබනික පොහොර භාවිතයට යාම කෘෂිකර්මාන්තය පිළිබඳ නිවැරදි කරුණු නොදන්නා ජනාධිපතිවරයා ගත් අමනෝඥ තීරණයක් බව හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු ද වන හේමකුමාර නානායක්කාර මහතා පවසනවා.
ඔහු මේ අදහස් පල කළේ සමගි ජනබලවේගය පක්ෂ මුලස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
කෘෂි කර්මාන්තය පිළිබඳ නිවැරදි කරුණු නොගෙන එකවරම ගනු ලබන මෙම තීරණය හේතුවෙන් රට තුළ මහා ආහාර හිඟයක් ඇති වනු ඇති බවට අනතුරු ඇඟවූ නානායක්කාර මහතා මෙම තීරණය රට ගැන සිතා ආපසු හරවන ලෙසද ඉල්ලා සිටියා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට