හොරු රැක රැක ගෑනු පස්සේ පන්නන්නේ ඇයි කියා ඇය මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කරයි
ජනාධිපතිවරයාට හූ තැබූ බව සදහන් සටහනක් සමාජ ජාලයක හුවමාරු කළේ යයි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.
තම ජංගම දුරකතනයේ දත්ත සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පිටපත් කර ගත් බවත් ඇය සදහන් කරනවා.
ජනාධිපතිවරයාට අපහාස කිරීම බරපතල වරදක් බවත් ඉදිරියට එවන් දේ නොකරන ලෙසත් තමන්ට ඔවුන් අවවාද කල බවත් ඇය සඳහන් කරනවා.
රටේ ජනතාව ගෑස් සිලින්ඩර පුපුරා මියයමින් සිටින මොහොතක ඒවාට සම්බන්ධ වංචනිකයින් සහ වගකිව යුත්තන් නිදැල්ලේ සිටියදී මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති උනන්දුව පිළිබඳවද ඇය මෙහිදී ප්‍රශ්න කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි