ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමට ප‍්‍රතිචාර දැක්වීමේ අවස්ථාවන් අක‍්‍රිය කර තිබෙනවා.
මීට පෙර එම අවස්ථාව ලබාදී තිබුණ ද අද වන විට එම අවස්ථාව අක‍්‍රිය කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්.
මීට හේතු වී තිබෙන්න්නේ රට තුළ පවතින තත්වය හේතුවෙන් ජනතාව ජනාධිපතිවරයාට බැණ වදිමින් සහ චෝදනා එල්ල කරමින් ප්‍රතිචාර දැක්වීම බවට තොරතුරු වාර්තාවනවා.
එමෙන්ම මේවන විට ඔහුට ලැබෙන 👍ප්‍රමාණය අවමයක් වී ඇති අතර ඒ වෙනුවට ජනතා අප්‍රසාදය සහ ජනතාවගේ හාස්‍ය ප්‍රදර්ශනය කෙරෙන 😂 😡 දහස් ගණනින් ලැබීමට පටන් ගෙන තිබුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට