ජනාධිපති විද්‍යාත්මක ඇමති මණ්ඩල කුට්ටම නැවතත් අනයි : ධුරවල වගකීම වෙනත් අයට පවරයි
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන මහත්වරුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
විමල් වීරවංශ මහතා දරමින් සිටි කර්මාන්ත අමාත්‍ය ධුරය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාටත්, උදය ගම්මන්පිල මහතා දරමින් සිටි බලශක්ති අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේ මහතාට ලබා දී ඇති බවද වාර්තා වෙයි.
එස් බී දිසානායක මහතාට අධ්‍යාපන අමාත්‍ය ධුරය, දිලුම් අමුණුගම මහතාට ප්‍රවාහන අමාත්‍ය ධුරය, පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට විදුලිබල අමාත්‍ය ධුරයත් ලබා දී ඇති බවද සදහන්.
මේ අතර පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතාටද නව අමාත්‍යධුරයක් ලබා දී ඇති බව වාර්තාවනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට