ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ජන අරගලය පැවැත්වෙන ගාලු මුවදොර පැවැත්වෙන භූමියට ආණ්ඩුවට සහය දක්වන පිරිසක් මේ වන විට ඇතුළු වී ඇති බව වාර්තාවනවා.
අලුතින් ඇතුළු වූ පිරිස ආණ්ඩුවට අස්විය යුතු බව කියන පිරිසට එරෙහි සටන් පාඨ කියමින් සිටින බවටයි තොරතුරු වාර්තාවන්නේ.
මේ හේතුවෙන් විරෝධතා භූමියේ යම් ගැටුම් කාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මේ වන විට මතුවෙමින් පවතින බවද පැවසෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට