වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස්පතිවරයා පවසනවා.
පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න මහතා සඳහන් කළේ, කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ, කැලණිය, ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසයට එලෙස නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
මීට අමතරව උණුසුම් තත්වයක් නිර්මාණය වුවහොත් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් සහ හමුදා බලඇණි කීපයක් සූදානම් කර ඇති බවද වාර්තා වනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට