පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉඳුනිල් මහතා විසින් ප්රසිද්ධියේ අදාල මැතිවරණ නීතිය උල්ලංඝනය කරන අයුරු දක්නට ලැබුණා.
ඒ ඔහු විසින් සිය මනාප ලකුණු කරන ලද ඡන්ද පත්රිකාව ඉහළට ඔසවා ප්රදර්ශනය කිරීම මගින්.
මෙවැනි වරදක් සම්බන්ධයෙන් වසර 7 ක කාලයක් සඳහා මන්ත්රි ධුරය අහිමි විය හැකි බව ද අදාල නීතියෙහි දක්වා තිබෙනවා.
ඡනාධිපතිවරයා තෝරාගැනීමේ රහස් ඡන්දය හෙළි කළොත් වසර හතකට මන්ත්රී ධුරය අහිමියි
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි