දැනට කොරෝනා වෛරසයට ඔරොත්තු දීම සඳහා නිපදවා ඇති එන්නත් අතරින් වඩාත් සාර්ථකම එන්නත චීනය විසින් නිපදවා ඇති බව අනාවරණය වනවා.
ඒ එන්නත් කිහිපයක් පිලිබඳ සිදුකරන ලද සායනික පරීක්ෂණයන්ගේ ප්‍රථිපල අනුවයි.
තුර්කිය සහ බ්‍රසීලය මේ පිලිබඳ විශ්වසය පල කරන අතර තුර්කියේ පැවති සායනික පරීක්ෂාවකින් තහවුරු වී ඇත්තේ කොරෝනා මර්ධන චීන එන්නත 91.25 % සාර්ථකත්වයක් පෙන්වන බවයි.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්