දැනට කොරෝනා වෛරසයට ඔරොත්තු දීම සඳහා නිපදවා ඇති එන්නත් අතරින් වඩාත් සාර්ථකම එන්නත චීනය විසින් නිපදවා ඇති බව අනාවරණය වනවා.
ඒ එන්නත් කිහිපයක් පිලිබඳ සිදුකරන ලද සායනික පරීක්ෂණයන්ගේ ප්රථිපල අනුවයි.
තුර්කිය සහ බ්රසීලය මේ පිලිබඳ විශ්වසය පල කරන අතර තුර්කියේ පැවති සායනික පරීක්ෂාවකින් තහවුරු වී ඇත්තේ කොරෝනා මර්ධන චීන එන්නත 91.25 % සාර්ථකත්වයක් පෙන්වන බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි