අරගලය පැවති අවස්ථාවේදී කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් තිලින ගමගේ මහතා පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද (12) නියෝග කළේය.
මෙම මහේස්ත්රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී එම නියෝග නිකුත් විනි.


අත නොහැර කියවන තැන
හිටපු කතානායක අත්අඩංගුවට
බස් රථයක් පෙරළී 9ක් මරුට – 30කට වැඩි පිරිසකට තුවාල
ප්රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි