ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් වන ලිපිය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය තහවුරු කර තිබෙනවා.
ඔහු අදාළ ලිපිය යොමු කර ඇත්තේ ඩුබායි රාජ්‍යය බලා ගමන් කිරීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට