කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන් සහ ගුරුවරුන් අද (05) දහවල් විරෝධතා ව්‍යාපාරයකට එක්ව තිබුණා.
ඔවුන් මරදාන ප්‍රධාන මාර්ගයේ ඉදිරිපිට එක්රැස් වූ අත , ඔවුන් විවිධ සටන් පාඨ කියමින් පැයකට වැඩි කාලයෙක් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබෙනවා.
කොළඹ ආනන්ද විද්‍යාලය යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපනය හැදෑරූ පාසල වීම විශේෂත්වයක්.
වත්මන් ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු නිලධාරීන් රැසක් ද කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වීම විශේෂත්වයක්.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට