ගම්මන්පිලට සහ වාසුටත් කතා කරලා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුරකථනයෙන් අමතා තමන්ට දැඩිව දෝෂාරෝපණය කර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බව හිටපු අමත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවේදී විශේෂ කරුණක් ලෙස මෙම සිදුවීම සිහිපත් කළ වීරවංශ මහතා ජනාධිපතිවරයා විසින් එම ඇමතුමම උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් වෙතද ලබාදුන් බවද සිහිපත් කළා.
රට ගැන සංවේදී නොවී දරදඩු තීරණ ගනිමින් ජනාධිපතිවරයා කටයුතු කළ අවස්ථාවක එයට එරෙහි වීම අදාළ සිදුවීමට හේතුව ලෙසයි විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට