පසුගිය 13දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ අරගලකරුවකු වන ‘දනිස් අලි’ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශගතවීමට ගුවන් යානයක සිටියදී අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා ලද ‘ඩනිස් අලි’ගෙන් මේ වන විට රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින බව සඳහන්.
කෙසේවෙතත් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වූ බව කියන සිදු වීමට නොවන බව ද පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඩනිස් අලි අත්අඩංගුවට ගත් වරෙන්තු නියෝගය..

පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය..



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට