Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගීත කෝකිලාවිය ලතා වල්පොල පිළිබඳ පැතිර යන කටකතා අසත්‍යයි

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය පිළිබඳ පැතිර යන කටකතා අසත්‍ය බව සංගීතවේදී මහින්ද බණ්ඩාර පවසා තිබේ.

ඇය මේ වන විට අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කර තිබේ

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කලක පටන් වයස්ගත වීම හේතුවෙන් රෝගාතුර වී මෙලෙස රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

About The Author