ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ලබන සතිය වන විට රුපියල් 100 ත් 200 ත් අතර මුදලකින් ඉහළ යෑමට ඉඩ ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
මාස ගණනාවක් තිස්සේ මේපිළබඳ හා හුවක් සමාජයේ පවතී අතර මීට මාස දෙකකට පමණ ඉහතදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මේ පිළිබඳ යෝජනාවක්ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණත් ඒ මොහොතේ ඊට අවසර හිමි වුයේ නැහැ.
කෙසේ වෙතත් මේ වන විට ගෑස් මිල ඉහළ දැමීමට රජයට සිදුවන වාතාවරණයක් නිර්මාණය වී ඇති බව සඳහන්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට