06 සහ 08 යන දිනයන් අතර මෙරටට පැමිණෙන බව කලින් පැවසූ ගෑස් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
මේ අයුරින් අවස්ථා ගණනාවකදී ගෑස් නැවු පැමිණෙන බව පවසමින් මහජනතාවට ලිට්රෝ සමාගම විසින් පොරොන්දු ලබාදුන් අතර ඉන් බොහොමයක් පුස් පොරොන්දු බවට පත් වුණා.
මෙරට ජන ගහනයෙන් ආසන්න වශයෙන් 27 % පමණ තම ආහාර පිස ගැනීම සඳහා භාවිතයට ගන්නේ ගෘහස්ත ගෑස් සිලින්ඩර පමණයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට