2022 අප්‍රේල් මස 30 වැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව රජය විසින් පනවා තිබූ වාරණය ඉවත් කර තිබෙනවා. ඒ ඊයේ දින (01) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදියි.
අදාළ ගැසට් නිවේදනයෙන් වාරණය කෙරුණේ කොවිඩ් 19 පූර්ණ එන්නත්කරණය නොලද පුද්ගලයින් කිසිවෙකුටත් පොදු ස්ථානවලට ඇතුල් වීම කළ නොහැකි බවයි. ඒ අනුවයි කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ පූර්ණ එන්නත්කරණය අනිවාර්යය කෙරුණේ.
කෙසේවෙතත් මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් අවලංගු කර ඇති බව සදහන්වේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි