මේ රටේ මේ දක්වා සිදු වූ සියල්ලට මේ රටේ මෝඩ ජනතාව වගකිව යුතු බව සඳහන් කරමින් කොළඹ අගරදගුරු පදවියේ සිරිල් ගාමිණි පියතුමන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විවෘත ලිපියක් යොමු කර තිබෙනවා.
ඉතා අන්දෝලනාත්මක ප්‍රකාශයන් රැසක් අඩංගු අදාළ ලිපිය වක්‍රාකාරයෙන් ආණ්ඩුවට එල්ලකර තිබෙන්නේ බරපතල විවේචනයක්.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට