කොරෝනා අසාදනය වී මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානයට අවසර ලබාදීම සඳහා වන ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බවට තොරතුරු වර්තාවනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා අත්සන් තබා තිබෙනවා.
එම ගැසට් නිවේදන අද මධ්‍යම රාත්‍රියේ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.
රජය සහ සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම මේ විවිධ පරස්පර මත රැසක් ඉදිරිපත් කරමින් සිටිනු දක්නට ලැබුණු අතර මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී ද ශ්‍රී ලංකාව කොරෝන මරණ භූමදානය අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් එල්ල වී තිබුණා.


අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්