Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා අසාදනය වී මියයන පුද්ගලයන්ගේ දේහයන් අදාහනයට අදාළ ගැසට්ටුව පිටවේ

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට අනුමැතිය ලබා දීමේ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුවයි.

එම ගැසට් නිවේදනය පහළින්..

About The Author