කුමන බාධා පැමිණියද තමන් බලයට පත් වීමේදී ජනතාවට ලබා දුන් පොරොන්දු එකින් එක ඉටු කිරීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ රසානික පොහොර භාවිතය තහනම් කිරීමට රජය තීරණය කළේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රක්ෂ්යෙන් ජනතාවට ලබා දුන් පොරොන්දු අනුව බවයි.
එම පොරොන්දු ඉටු කිරීම තම දේශපාලන වගකීම බවද සිහිපත් කළ ජනාධිපතිවරයා අනාගත පරපුර වෙනුවෙන් එය ඉටු කළයුතුවම ඇති බවද පෙන්වා දුන්නා.
රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමඟ යම් ආකාරයකින් වී ගොවීන්ගේ අස්වනු අඩු වීමක් සිදු වුවහොත් ඔවුන්ගේ තිබෙන අස්වනු වැඩි මිලක් යටතේ ලබා ගැනීමට පියවර ගන්නා බවට සහතිකයක් ද ජනාධිපතිවරයා විසින් ලබාදුන්නේ හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජික සාමාජිකාවන් අමතමින්.
එහිද වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට