ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීමට අනුමත වූ ණය වසර 4 ක කාලයක් තුළ වාරික 8 කින් ලැබීමට නියමිත අතර ප්‍රථම වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක මුදලක් ක්ෂණිකව මුදා හැරෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත.
විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනේ අරමුණ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය නැවත ඇති කිරීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව ණය තිරසරභාවය ඇති වන පරිදි ණය ප්‍රතිවුහගත කිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ මෙරට ණය හිමියන් අතර සමීප සහයෝගිතාවයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට