සිමෙන්ති සමාගම් කිලෝග්‍රෑම් 50ක දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 400 ත් 500 ත් අතර මුදලකින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
සිමෙන්ති සමාගම් සදහන් කළේ ඒ අනුව සිමෙන්ති මිල අද රාත්‍රියේ (25) සිට ඉහළ යන බවයි.
ඒ අනුව ඇතැම් සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,750 ක් දක්වා ද ඇතැම් සමාගම් රුපියල් 2850 දක්වා ද මිල ඉහළ දමා ඇත.
රජය විසින් සිමෙන්ති මිල පාලනයෙන් ඉවත් වීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරනු ලබයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට