පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුවන්, ඒ පිළිබඳ තොරතුරු දැන් දැනත් කිසිත් නොකාට බලාසිටි නිලධාරීන්, දේශපාලකයින් සහ පාස්කු ප්‍රහාරය හරහා දේශපාලන වාසි ලබාගෙන බලයට පත්ව සුද්දවන්තයින් සේ සිටින පුද්ගලයින් මෙන්ම අදාළ චුදිතයින්ට දඩුවම් ලබා දීම ප්‍රමාද කරමින් කටයුතු කරන සියලුම දෙනා පිළිබඳ අවධානය යොමු කොට යුක්තිය ඉටුකරදෙන මෙන් අගරදගුරු ඇති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (13) දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.
ඒ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 187 වෙනි වාර්ෂික මංගල දේව මෙහෙයට එක් වෙමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට